Tropicoir Lanka (Pvt) Ltd, Euro Substrates (Pvt) Ltd, සහ Growrite Substrates (Pvt) Ltd යන ආයතනවලින් සමන්විත, තිරසාර නවෝත්පාදන පුරෝගාමියෙකු වන TEG සමූහය සිය 25 වන සංවත්සරය සැමරීම පිළිබඳ ව සාඩම්බර නිවේදනය කරයි. 1998 වසරේ දී ආරම්භ කෙරුණු Tropicoir Lanka (Pvt) Ltd සමාගම මගින් පොල් ලෙලි උපයෝගී කරගනිමින් පරිසර හිතකාමී උපස්තර නිෂ්පාදන ලොව […]