ලොව හොඳම resorts හෝටල් සියයට 10 අතරට ද පිවිසෙයි ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුන්දර සහ සුඛෝපභෝගී හෝටලයක්වන Sun Siyam Pasikudah හෝටලය, ජාත්‍යන්තර Tripadvisor’s Travelers’ Choice, Best of the Best for 2025 සම්මානයට පාත්‍රවී තිබේ. ඒ අනුව ලොව හොඳම resorts හෝටල් සියයට 10 අතරට පිවිසීමට Sun Siyam Pasikudah සමත්ව තිබේ. මෙය හෝටලය මගින් පිරිනමන […]