දෙස් විදෙස් සංචාරකයින්ට සුඛෝපභෝගීත්වය සහ තිරසරභාවය මුසුකරගත් සුවිශේෂී අත්දැකීමක් සමීපකරවන, සුන්දර නැගෙනහිර වෙරළතීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය පසුගියදා Travelife Gold සහතිකය දිනාගැනීමට සමත්විය. මෙය හෝටලයේ පරිසර හිතකාමීබව සහ ප්‍රජා සවිබලගැන්වීම වෙනුවෙන් Travelife සංවිධානය මගින් පිරිනමනු ලැබිණි. Travelife යනු තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් නවෝත්පාදන විසඳුම් ඉදිරිපත්කරන සංචාරක ගමනාන්ත, ව්‍යාපාර සහ සංචාරකයින් වෙනුවෙන් සහාය […]