ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 18, 2026
සංචාරය කරන කාන්තාවන්ගේ පහසුව, ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුවතාව ඉහළ නැංවීමේ අරමුණෙන් Sofia Colombo හෝටලය Pink Floor නමින් කාන්තාවන් සඳහාම වෙන් වූ පරිශ්‍රයක් හඳුන්වා දී තිබේ. එය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පෙරළිකාර මුලපිරීමකි. ඒ තුළින් කාන්තාවන් සඳහාම වෙන් වූ විශේෂිත සංචාරක අත්දැකීම් සඳහා ගෝලීය වශයෙන් ඇති ඉල්ලුම පිළිබිඹු වේ. Tonic Wellness සමඟ එක් වී හඳුන්වා දෙන Tonic […]



