ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 7, 2025
ලොව විශාලතම රොටරි ටිලර් නිෂ්පාදකයා වන Shaktiman India සමාගම (Tirth Agro Technology Private Limited) ප්‍රථම වරට මෙරට වෙළඳපොළට උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් හඳුන්වා දී තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ Shaktiman බේලරය සහ Dhaan Mitram රොටවේටරය යන යන්ත්‍ර දෙකයි. Overseas Automotive පුද්. සමාගම විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 2025 ජූලි 31 දින පවත්වන ලද කෘෂි යන්ත්‍රෝපකරණ […]



