Tag: TikTok

Amra-founder-of-Burnt-Orange-Media-1-LBN.jpg

1min290
අතීතයේ සිටම බොහෝ දේ ජනප්‍රියත්වයට පත් වූයේ කට කතා නිසාය. කුඩා ව්‍යාපාරයන් පිළිබඳව බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වීමට මේ කට කතා හේතුවක්ද විය. ගනුදෙනුකරුවන්ට ව්‍යාපාරය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසාදෙන යම් මිතුරකුගේ හෝ අසල්වාසියකුගේ විශ්වාසදායක නිර්දේශයක් වන එහි ස්වභාවය කාලයත් සමඟ වෙනස් වෙමින් අදවන විට ඩිජිටල්කරණ වේදිකාවට පිවිස ඇත. එහි සුවිශේෂී කොටසක් වන TikTok මේ […]

TikTok-Logo.jpg

1min210
අද වන විට ශ්‍රී ලාංකිකයින් අතර අතිශයින් ජනප්‍රියව පවතින TikTok යන සමාජ මාධ්‍ය යෙදුමකින් එහා ගිය නිර්මාණශීලී වේදිකාවක් ලෙස හැඳින්වීම නිවැරදිය. තමන්ගේ අත්දැකීම් අනෙකුත් පරිශීලකයින් සමඟ බෙදාහදා ගැනීමේ ස්ථානයක් බවට පත්ව ඇති TikTok විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ බොහෝ අර්ථවත් දේ ඔවුන් වෙත ගෙන ඒමට සමත්ව ඇත. මෙහිදී පරිශීලකයා මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ අර්ථවත් අන්තර්ගතයන් පමණක් […]

TikTok-logo.jpg

1min350
TikTok සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2024 දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කර ඇත. 2024 අප්‍රේල් සිට ජූනි දක්වා වන දත්ත ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව තුළින් තම ගෝලීය ප්‍රජාව කෙරෙහි ධනාත්මක අත්දැකීමක් ලබා දෙමින් TikTok සිය ප්‍රජා […]

TikTok.png

2min390
සෑම මාසයකම TikTok වෙත එක් වන ග්‍රාහක ප්‍රමාණය බිලියනයකට අධිකය. ඊට එක්වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ගැලපෙන සබඳතා වර්ධනය කර ගැනීම හා මිතුරු මිතුරියන් සොයා ගැනීමයි. මෙහිදී #MentalHealth හා #MentalHealthAwareness සම්බන්ධ සංවාදයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ සම්බන්ධ වීඩියෝ මිලියන 20කට අධික ප්‍රමාණයක් නරඹා තිබෙන අතර TikTok හි ඉලක්කය වන්නේ මිනිසුන්ට ඔවුන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව වැඩි […]

Image-01-LBN-2.jpg

2min320
කෙටි වීඩියෝවක් මඟින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය හා වටිනාකම ලොවට විවර කරමින් සංචාරකයින්ගේ උනන්දුව ඉහළ නැංවීමට හැකි නම් එය ඉතා වැදගත්ය. අද වන විට එහි සුවිසල් කාර්යයක්  TikTok ඉටුකරමින් සිටියි. ඒ යටතේ ශ්‍රි ලංකාවේ ආකර්ෂණීය ස්ථාන, ඒ වටා බැඳී ඇති රසවත් කතා නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට සංස්කෘතිය හා අලංකාරත්වය පිළිබඳ සුවිශේෂී පණිවිඩයක් ලබා […]

TikTok-Logo.jpg

1min310
2024 සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ජනාධිපතිවරණය සඳහා ඉතිරිව ඇත්තේ තවත් එක් දිනකි. ඒ සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහිව කටයුතු කිරීමට මෙන්ම සිය වේදිකාව තුළ මැතිවරණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් සිය ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටියි. ජනාධිපතිවරණයේ තීරණාත්මක දින කිහිපයක් වන මෙම කාලය තුලදී ආරක්ෂිත, සත්‍ය හා විශ්වාසදායී තොරතුරු ග්‍රාහකයින් වෙත ලබා […]

Indika-De-Zoysa-LBN.jpeg

1min1090
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්වලට විවිධ ප්‍රදේශයන්හි පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය අත්‍යාවශ්‍ය වේ. ඉන්දික ද සොයිසා විසිනි සන්නිවේදන ක්‍රමයක් ලෙස ආරම්භ වූ සියලු සමාජ මාධ්‍යයන් අද වන විට ව්‍යාපාර වර්ධනයේ ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇත්තේ එම ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා සුවිසල් අත්වැලක් සපයමිනි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය […]

TikTok-Logo.jpg

1min280
එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ ක්‍රියාමාර්ගවලදී නීති රීති ආරක්ෂා කර ගනිමින් අත්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳව දැනුම බෙදා ගැනීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. එහිදී විශේෂයෙන් තීරණාත්මක අවස්ථාවකදී වගකීම් සහගත හා විශ්වාසදායී තොරතුරු මූලාශ්‍ර භාවිත කිරීම පිළිබඳව TikTok අවධාරණය කරන ලදී.     TikTok හි ප්‍රජා මූලධර්මවලට අනුව අසත්‍ය හා […]

Image-02-GrowWithTikTok-LBN.jpg

1min340
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම අරමුණු කර ගනිමින් TikTok විසින් පවත්වනු ලැබූ  වැඩමුලුව පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ ව්‍යවසායකයින් රැසක් දැනුමින් පෝෂණය කරමිනි. #GrowWithTikTok Masterclass ලෙස නම් කර තිබූ එම වැඩමුලුවට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා TikTok හි ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය දැන ගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ […]

Tiktok-influencers-Final-LBN.jpg

1min500
එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති. ‘’From Clicks to Progress: Youth Digital Pathways for Sustainable Development,” යන්න තේමා කරගත් 2024 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව