Tag: TikTok

TikTok.png

1min370
      ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත […]

Image-LBN.jpg

1min450
      මානසික සෞඛ්‍යය හා සම්බන්ධ දුර්මත බිඳ දැමීමට සහ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීමට TikTok උපරිමයෙන් කැපවෙයි. සිය කැපවීම ලෝක මානසික සෞඛ්‍ය දිනයට පමණක් සීමා නොවන අතර ගෝලීය #MentalHealthAwareness ව්‍යාපාරයේ ඉදිරියෙන්ම රැඳී සිටිමින් TikTok ප‍්‍රජාවේ ශක්තිය, ධෛර්යය සහ ඔරොත්තු දීමේ හැකියාව අගයමින්, මානසික යහපැවැත්මට ප‍්‍රමුඛත්වය දීමේදී එක්ව වැඩ […]

IMG_4216.jpg

1min810
      TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා  ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආශාව ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව තිබේ. නර්තන ශිල්පිනියක්, […]

TikTok-CG-Image-LBN.png

1min390
      TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක් ඇති කිරීමට TikTok හි උත්සාහයන් අවධාරණය කරයි. එමෙන්ම වගකීම් […]

TikTok.png

1min470
      කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට සහ ස්වයං ප‍්‍රකාශනය සඳහා ආකර්ෂණීය අවස්ථා ලබා දීමට නිර්මාණය කර ඇති නව්‍ය ආකෘතියක් වන text posts දියත් කිරීම පිළිබඳව නිවේදනය කළේය. Text posts සමඟින්, TikTok අන්තර්ගත නිර්මාණකරණයේ සීමාවන් පුළුල් කරමින් එහි නිර්මාණශීලී ප‍්‍රජාවට ඔවුන්ගේ කථා, කවි, කෑම වට්ටෝරු සහ අනෙකුත් ලිඛිත අන්තර්ගතයන් […]

TikTok-image-LBN.jpg

1min350
      කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි සිටින තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීම් දෙකක් නිවේදනය කර ඇත. දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාරවලට TikTok විසින් Family Pairing තුළ එහි අන්තර්ගතයන් filter කිරීමේ හැකියාවන් පුළුල් කර ඇත. මෙම නව විශේෂාංගය මගින් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට TikTok යෙදවුම […]

img_v2_bd5f8546-1fac-47e2-b7a3-ca6f45a7d35h-LBN.jpg

1min250
      තම දරුවන්ගේ ජීවිතය තුළ මවකගේ කාර්යභාරය සුවිශේෂීය. දරුවන් සහ මවුවරුන්ගේ බැඳීම සදාකාලිකය. දරුවන්ගේ දුකේදීත් සැපේදීත් අම්මාවරුන් එකසේ දරුවන් අසලින්ම රැඳෙයි. ඇය යෙහෙළියක්, ගුරුවරියක්, හෙදියක් මෙන් විවිධ වූ භූමිකාවන් ඉටු කරමින් දරුවන් වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරයි. මවුවරුන් සැමරීම වෙනුවෙන් එක් දිනක් ප‍්‍රමාණවත් නොවුනද සෑම වසරකම මැයි 02 දා මව්වරුන්ගේ දිනය යෙදී ඇත. […]

Image-01-LBN-9.jpg

1min430
      පොත්පත් කියවීම, ලිවීම සහ ඒ ආශ‍්‍රිත සෑම දෙයකටම අදාළ සියලූම අන්තර්ගතයන් සඳහා TikTok විසින් හඳුන්වා දෙන නවතම හෑෂ්ටැගය ලෙස #BookTok හැඳින්විය හැකිය. TikTok හි BookTok ගෝලීය වශයෙන් බිලියන 134 කට අධික නැරඹීම් වාර සහිතව TikTok වේදිකාවෙහි වඩාත්ම ජනප‍්‍රිය හෑෂ්ටැගයක් ලෙස පෙරමුණ ගෙන සිටියි. TikTok හි මිලියන ගණනක් වූ පරිශීලකයින් සමඟ, #BookTok පොත්පත්වලට […]

TikTok-New-Feed-LBN.jpg

1min180
      ජනප‍්‍රිය කෙටි වීඩියෝ වේදිකාවක් TikTok නව විශේෂාංගයක් නිවේදනය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ට මින් ඉහතදී ඔවුන් විසින් ප‍්‍රකාශයට පත්කල නිර්දේශ තවදුරටත් අදාළ නොවන බව හැෙඟ් නම් ‘For You’ සේවාව refresh කිරීමට ඉඩ සලසයි. මෙම නව විශේෂාංගය ස්වයං ප‍්‍රකාශනය සක‍්‍රීය කරන අතරම පරිශීලකයින්ට සිත්ගන්නා සුළු නැරඹුම් අත්දැකීමක් සහතික කරයි. පරිශීලකයින්ට ඔවුන්ගේ ‘For You’ […]

TikTok-Community-Guidelines-Sinhala-LBN.jpg

1min1090
      TikTok විසින් නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව යළි යළිත් තහවුරු කරයි. TikTok හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව යනු TikTok වේදිකාව භාවිතා කරන සෑම කෙනෙකුටම සහ සෑම දෙයකටම අදාළ වන නීති සහ ප‍්‍රමිතීන් ඇතුලත් නිවේදනයක් වන අතර මෙම නිවේදන හරහා TikTok හි ප‍්‍රජා මූලධර්ම හඳුන්වා දෙයි. TikTok පරිශීලකයින් සඳහා ආරක්ෂිත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව