Tag: TikTok

Image-3-LBN.jpg

1min1520
සංචාරයක් යන්නට නම් කාලය මෙන්ම වියදම් කිරීමට මුදලුත් තිබිය යුතු බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. එහෙත් වත්මන් පරපුරේ නිර්මාණ ශිල්පී යුවලක් වන තාරිකා සහ දිලාන් සංචාරය බොහෝ සරල හා පහසු දෙයක් බව ලොවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත්තේ සුන්දරත්වය හා සතුට වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙමිනි.     ඒ සඳහා ඔවුන් […]

TikTok-Logo.jpg

1min1440
නව විශේෂාංගය මඟින් ලිංගික අපයෝජනය උනන්දු කරවන සෙවීම් සිදු කරන පරිශීලකයින් සම්පත් හා ආරක්ෂක තොරතුරු වෙත යොමු වේ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවදානමට ලක් විය හැකි හෝ බලපෑමට ලක් විය හැකි පරිශීලකයින්ට කාලෝචිත උපකාර සහ සැලකිය යුතු සහාය ලබා දීම වෙනුවෙන් නව සෙවුම් මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකාවේදී දියත් කරන බව TikTok පසුගියදා නිවේදනය කරන ලදී. TikTok හි […]

Image-Nimna-Isuru-2.jpg

1min1280
ජීවත් වීම, ආදරය හා සිනාව යනු අප සියලු දෙනා අත් විඳීමට කැමති ප්‍රධාන දේවල්ය. මේ සියලු දේ තුලින් ගොඩනගන්නේ සතුටයි. ඒ නිසා මේවා විඳින්නට අපි කැමතිය. ඒ වින්දනය අප වෙත ගෙන එන්නට බොහෝ දෙනා වෙහෙසෙති. වත්මන් සමාජ මාධ්‍ය වේදිකාව තුළ එවන් අන්තර්ගතයන් ඕනෑ තරම් ඇති එවන් සුවිශේෂී යුවලක් ලෙස නිම්නා සහ ඉසුරු හඳුන්වා දිය හැකිය. […]

Ushani-image-4-LBN.jpeg

1min1380
ලෝකය තුළ ශ්‍රී ලංකාව බොහෝ දේ සඳහා උසුලන්නේ ඉමහත් ප්‍රසිද්ධියකි. අලංකාර වෙරල තීරය, මනස්කාන්ත කඳුකරය මෙන්ම කරුණාවන්ත මිනිසුන් ඒ අතර ඉහළින්ම කැපී පෙනේ. ඒ සියල්ලටම වඩා සුවිශේෂී වූ අනන්‍යතාවක් අප සතුය. ඒ අන් කිසිවක් නොව සියවස් ගණනාවක් පුරා පවත්වානෙ එනු ලබන අපගේ ආහාර සංස්කෘතියයි. විටෙක සංස්කෘතික දායාදයක් ලෙසත් තවත් විටෙක පාරම්පරික හිමිකමක් ලෙසත් උරුමව පවතින […]

Sanduni-image-2.jpg

1min510
මාතෘත්වය, මෙලොව කාන්තාවකට ලැබිය හැකි උතුම්ම පදවියයි. විවිධ අභියෝග හමුවේ නොසැලෙමින් සිය පවුලට ආදරය, රැකවරණය නිරන්තරයෙන් සැලසීමට කැපවන ඇයගේ භූමිකාව වෙනත් කිසිවකට සම කළ නොහැකිය. වත්මන් ජීවන රටාවත් සමඟ මවකගේ කාර්යභාරයන් වඩාත් පුලුල් වී ඇති අතර සාම්ප්‍රදායික මවකගේ භූමිකාව බොහෝදුරට වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. උදා වී ඇති ඩිජිටල් යුගයේ මවක් යනු ඩිජිටල් දැනුම […]

Image-01-TikTok-introduces-new-tools-to-personalize-and-protect-the-For-You-Feed.jpg

2min310
පරිශීකයින්ගේ For You Feed (FYF) පාලනය කිරීමේ වැඩි අවස්ථාවක් සලසා දෙමින් නවතම පුද්ගලාරෝපිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. TikTok හි නවතම යාවත්කාලීන කිරීම වූ මෙය පරිශීලක පහසුව ඉහළ නැංවීමේ තවත් උත්සාහයක් ලෙසද සඳහන් කළ හැකිය. මේ තුලින් පරිශීලකයින් හට තමන් කැමති දේ වඩා හොඳින් සොයා බැලීමටත් අනවශ්‍ය අන්තර්ගතයන් සීමා කිරීමටත් මෙන්ම […]

Image-Bee-with-mommy-5.jpeg

1min470
දෙමව්පියන් හා දරුවන් අතර ඇති බැඳීම විවිධ අයුරින් විග්‍රහ කළ හැකිය. ඔවුන් අතර ඇති වන බොහෝ සිදුවීම් හා බොහෝ සන්නිවේදනයන් ලොවට විවර වන්නේ නැත. අප බොහෝ දුරට දකින්නේ සංස්කරණය කළ දේය. එහෙත් කුඩා දරුවන් සමඟ දෙමව්පියන්ගේ ජීවිතයන්හි තිරය පිටුපස කතාව ඊට වඩා හාත්පසින් ම වෙනස්ය. විටෙක එය රසබරය, විටෙක දුක්බරය, ආදරය, කුතුහලය, සිනාව, කඳුල මෙන්ම […]

Guided-Meditation-on-TikTok-for-Well-Being-LBN.jpg

1min370
සෑම විටම සිය ගෝලීය පරිශීලකයින්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරන TikTok ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එම උත්සාහයෙහි තවත් සුවිශේෂී පියවරක් ලෙස සියලු වයස්වල පරිශීලකයින්ගේ මානසික යහපැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යන නව යෙදවුමක් TikTok විසින් හඳුන්වා දී ඇත. විශේෂයෙන් ලොව පුරා පිළිගත් සංවිධානවල සහාය සමඟින් ඩොලර් මිලියන 2.3ක ගෝලීය මානසික සෞඛ්‍ය අධ්‍යාපන අරමුදලක් […]

Jehan-Malik-images-2-LBN.jpg

1min390
මීට වසර කිහිපයකට පෙර ලොවම මුහුණ දුන් Covid-19 වසංගතය බොහෝ දෙනාට අවාසන්ත කාලයක් වුවද තවත් පිරිසකට වාසනාව ගෙන දුන් කාලයක් ලෙස සඳහන් කිරීම නිවැරදිය. ජෙහාන් මලික්ටද Covid-19 වසංගතය තෙකරම් දුෂ්කර සමයක් වුවත් ජීවිතය ජය ගැනීම සඳහා ආරම්භයක් විය. නිවසට සීමා වී සිටි එම කාලය බොහෝ දෙනාට අලුතින් සිතන්නට කාලයක් විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් 19 […]

Image-01-LBN-3.jpg

1min400
දෙමව්පියන් හට දරුවන්ගේ යහපැවැත්ම හා පාලනය සම්බන්ධයෙන් මැදිහත් වීම සඳහා සුවිශේෂී විශේෂාංග කිහිපයක් එළි දැක්වීමට TikTok කටයුතු කරනු ලැබීය. TikTok භාවිත කරන තරුණ තරුණියන් අතර හරවත් ඩිජිටල් පුරුදු ඇති කිරීම වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට සහාය වීම මෙම විශේෂාංගවල අරමුණයි. ඔවුනොවුන් අතර පවතින සබඳතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් TikTok හි කැපවීමේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි මෙම Family […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව