ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 26, 2025
බහුතරයකට අනුව TikTok යනු විනෝදාස්වාදය පදනම් කරගත් සමාජ මාධ්‍ය වේදිකාවකි. එහෙත් අද වන විට එය විනෝදාස්වාදය අභිබවා යමින් දැනුම, අධ්‍යාපනය, වැනි බොහෝ දේ ලබා දෙන වත්මන් පරම්පරාවේ අත්‍යාවශ්‍ය වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම එහි ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවද නොරහසකි. විශේෂයෙන් මෙහිදී අප ලබන අත්දැකීම් අපගේ බොහෝ මතකයන් මෙන්ම […]










