ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 28, 2024
TikTok සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2024 දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කර ඇත. 2024 අප්‍රේල් සිට ජූනි දක්වා වන දත්ත ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව තුළින් තම ගෝලීය ප්‍රජාව කෙරෙහි ධනාත්මක අත්දැකීමක් ලබා දෙමින් TikTok සිය ප්‍රජා […]