නව අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගියදා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේදී සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී. රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය […]