Tag: Three Sinha Industries

THREE-SINHA-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු හා ඉදි කිරීම් විසඳුම් සපයන ආයතනයක් වන Three Sinha Industries පෞද්ගලික සමාගම Institution of  Incorporated Engineers Sri Lanka (IIESL) විසින් සංවිධානය කරන ලද INCO 2026 කාර්මික ප්‍රදර්ශනයේදී “දේශීයව එකලස් කළ නිෂ්පාදන ප්‍රදර්ශනය කළ හොඳම වෙළඳ කුටිය” සඳහා පිරිනමන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය පිරිනැමුවේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයට සමාගම සපයා ඇති […]

Three-Sinha-Industries-LBN.jpg

1min210
මෙරට ඉදි කිරීම්, ඉංජිනේරුකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ප්‍රමුඛයකු වන Three Sinha Industries පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. Three Sinha Industries සමාගමට කර්මාන්ත / නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) දෙවන ස්ථානය දිනා ගැනීමට හැකි විය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර […]

THREE-SINHA-LBN.jpg

1min220
Three Sinha Industries පෞද්ගලික සමාගම CNCI Achievers Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම් […]

THREE-SINHA-LBN.jpg

1min200
Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]

THREE-SINHA-LBN.jpg

1min290
Three Sinha Industries පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) සංවිධානය කළ INCO සම්මාන උළෙලේදී විශිෂ්ටම විමසීම් කළමනාකරණ පද්ධතියට හිමි සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Three Sinha Industries ශ්‍රී ලාංකික ඉදි කිරීම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකි. ගුණාත්මකභාවය, නව්‍යකරණය, විශ්වාසනීයභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු […]

Three-Sinha-Industries-LBN.jpg

1min340
මෙරට Roller Door නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Three Sinha Industries පෞද්ගලික සමාගම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි. එම සමාගම මීට පෙරද ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට විවිධ අනුග්‍රහ සපයා ඇත. Three Sinha සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා 1987දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ සොහොයුරන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව