ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 8, 2025
මෙරට ඉදි කිරීම්, ඉංජිනේරුකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ප්‍රමුඛයකු වන Three Sinha Industries පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. Three Sinha Industries සමාගමට කර්මාන්ත / නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) දෙවන ස්ථානය දිනා ගැනීමට හැකි විය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර […]







