2021 ජූලි 14, කොළඹදී ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිය ප්‍රවීණත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන-තාක්ෂණ සමාගමක් වන Third Space Global ආයතනය, එක්සත් රාජධානියේ සිය මව් සමාගම වන Third Space Learning සමග සහයෝගිත්වයෙන්, එක්සත් රාජධානියේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ට මේ දක්වා ඔන්ලයින් පාඩම් මිලියනයක් අතිසාර්ථකව ලබාදී තිබේ. පාසල් වෙත යාමේ අවිනිශ්චිත වාතාවරණයක් පවතින මෙම […]