ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 16, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs)වෙනුවෙන් ezBiz ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීමේ ^ERP& මෘදුකාංගය හඳුන්වා දීම සඳහා ඊළඟ පරම්පරාවේ ජකදමා පරිගණක සේවා සංවර්ධන සමාගමක් වන Thinkcube Systems (Pvt) Ltd. සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් ^MoU& අත්සන් කළේය. බැංකුවේ පහළ මට්ටමේ සිටින කුඩා […]