Tag: The Pekoe Trail

image-1-LBN.jpg

1min00
ලොව ප්‍රමුඛතම පාරිසරික සඟරාවක් වන National Geographic සඟරාව, 2024 BEST OF THE WORLD සංචාරක අත්දැකීම් අතරට ශ්‍රී ලංකාවේ ඔ්‍යෑ THE PEKOE TRAIL තෝරා ගනු ලැබීය. THE PEKOE TRAIL ලොව හොඳම සංචාරක අත්දැකීම් ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව වූයේ ඔවුන්ගේ නිර්දේශයන් ඉහළින්ම සපුරාලමිනි.     THE PEKOE TRAIL හි මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ […]

SAT_0283-LBN.jpg

1min00
      උත්කර්ශවත් සමාරම්භයක් ලබමින් මධ්‍යම සහ ඌව පලාත් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙකු, The Pekoe Trail වැඩසටන හරහා තම ආර්ථික සංවර්ධනයට නව ව්‍යාපාර සහ නවෝත්පාදන උපායමාර්ග එළි දැක්වීමේ වැඩසටහනක් දරවැල්ල සමාජශාලා (Darrawella Club) පරිශ්‍රයේදී සිදුකරන ලදී. මෙම ව්‍යවසායීය නිපුණයන්, The Pekoe Trail Business Incubator වැඩසටහන හරහා පෝෂණය වූ අතර, කිලෝමීටර […]

Image-01-LBN-4.jpg

1min00
      ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන හේලීස් වැවිලි සමාගම, රටේ සංචාරක ක්ෂේත‍්‍රය යළි නඟාසිටුවීම අරමුණු කරගත් දුරදර්ශී තිරසාර මුලපිරීමක් වන ‘’The Pekoe Trail’’ සමඟ අත්වැල් බැඳගෙන ඇත. හේලීස් වැවිලි සමාගමට අයත් ප‍්‍රධාන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) තුනක් වන කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව