ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 12, 2025
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව අංශය වන Plasticcycle සහ The Pearl Protectors (TPP) සංවිධානය අතර පවතින හවුල්කාරීත්වය අඛණ්ඩව 3 වන වසරටත් අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේය. “Cleaner Seabeds for Sri Lanka” ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන්නේ මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි. Cleaner Seabeds for Sri Lanka යනු දිවයින වටා පිහිටි මුහුදු තීරයන්හි පතුලේ ඇති අත්හැර […]





