ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 10, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ප්‍රධානතම ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල වන ‘SLIM DIGIS 2.6’, මෙවර ‘The Mission to Extraordinary’ (අසාමාන්‍ය ජයග්‍රහණ කරා යන මෙහෙයුම) යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තේමාව නිර්මාණය කර ඇත්තේ නව අදහස් සොයා යාම, සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කර ගැනීම සහ බලාපොරොත්තු වන සීමාවන්ගෙන් […]



