ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 12, 2025
වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී හා සංරක්ෂණවේදී සමඟ Paul Goldstein සුවිශේෂී වැඩසටහනක් එළඹෙන අප්‍රේල් 06 වන දින Cinnamon Life හිදී පැවැත්වේ. ‘අභියෝගාත්මක ඡායාරූපකරණය’ ලෙස නම් කළ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා Cinnamon Life හිදී පැවැත්විණ. ඔබට ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සැමරීමේ […]



