ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 23, 2026
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් වන Prime Residencies හි නවතම අධි-සුඛෝපභෝගී ව්‍යාපෘතිය වන THE GOLF ව්‍යාපෘතියේ ඉදිකිරීම් පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. මේ සඳහා මංගල පස් පිඩැල්ල කැපීමේ උත්සවය කොළඹ 08 ලේක් ඩ්‍රයිව් හි එම ව්‍යාපෘති පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින විවිධ පාර්ශ්වවල නියෝජිතයන් […]



