ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 27, 2026
Prime Lands Residencies PLC විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමක් හරහා, කොළඹ 7 ඓතිහාසික ඔටර්ස් සමාජයේ රථගාල පරිශ්‍රය පිහිටි දේපළ පවරාගන්නා ලදී. එය මෑත ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවුණු සුවිශේෂීම දේපළ පවරා ගැනීම් වලින් එකක් සනිටුහන් කරයි. මෙම පරිශ්‍රය තුළ, කොළඹ 7 ජීවන රටාවක නිර්වචනයටම ගැලපෙන පරිදි නිර්මාණය කෙරෙන නිවාස ඒකක කුළුණක් […]



