ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 22, 2026
නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්රමුඛයා මෙන්ම Prime සමූහයේ Condominium අංශය වන Prime Lands Residencies PLC සමාගම, The Colombo Border ව්‍යාපෘතිය ප්රධාන ව්යුහයන්හි (Superstructures) ඉදිකිරීම් අවසන් කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වැදගත් සන්ධිස්ථානයකි. මීට පෙර Tower Cosmos හි ප්රධාන ව්‍යුහයේ ඉදිකිරීම් අවසන් වී තිබුණු අතර, දැන් එම ව්‍යාපෘතියේ Towers සියල්ලෙහිම ප්රධාන […]







