ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 7, 2026
තරුණ තරුණියන්ට දේශගුණය වෙනුවෙන් හඬ නඟන්නන් ලෙස ඵලදායී භූමිකාවක් ඉටු කළ හැකිද? දේශගුණික යහපත වෙනුවෙන් මැදිහත් වීමට තරුණ පරපුර දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ British Council ආයතනය දීර්ඝ කාලයක පටන් දරන උත්සාහය මේ වන විට බෙහෙවින් සාර්ථක වී ඇති බව පවතින දත්ත මඟින් පෙනී යයි. පසුගිය වසර තුනක කාලය තුළ British Council මඟින් දේශගුණික ව්‍යාපෘති 114 […]



