කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට සහ ස්වයං ප‍්‍රකාශනය සඳහා ආකර්ෂණීය අවස්ථා ලබා දීමට නිර්මාණය කර ඇති නව්‍ය ආකෘතියක් වන text posts දියත් කිරීම පිළිබඳව නිවේදනය කළේය. Text posts සමඟින්, TikTok අන්තර්ගත නිර්මාණකරණයේ සීමාවන් පුළුල් කරමින් එහි නිර්මාණශීලී ප‍්‍රජාවට ඔවුන්ගේ කථා, කවි, කෑම වට්ටෝරු සහ අනෙකුත් ලිඛිත අන්තර්ගතයන් […]