දශක 7කට වැඩි කාලයක් පුරා මෙරට කාර්යාලයීය උපකරණ සම්පාදනයේ ප්‍රමුඛයා වන Gestetner of Ceylon සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Gestetner-Telkom සමාගම පසුගියදා ජංගම දුරකථන අලෙවි ක්ෂේත්‍රයට පිවිසෙමින් TECNO Mobile සන්නාමය හිමි Transsion Holdings සමඟ විශේෂ සහයෝගීතාවකට එළඹුණි. ඒ සමඟ, ලොව ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙන්ම විශේෂයෙන්ම අප්‍රිකානු සහ දකුණු ආසියානු කලාපවල […]