ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 13, 2024
Associated Motorways (AMW) සමාගම සහ ජපානයේ Yamaha Motor සමාගම විසින් මෙරට ප්‍රථම වරට පැවැත් වූ Sri Lanka Technician Grand Prix 2024 සඳහා සිය සත්කාරකත්වය සපයන ලදී. Yamaha යතුරුපැදි සහ ස්කූටර් කාර්මික ශිල්පීන්ගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා මෙම අවස්ථාව මඟපෙන්වනු ලැබීය. දිවයින පුරා සිටින Yamaha කාර්මික ශිල්පීන්ට ‘ශ්‍රී ලංකාවේ හොඳම Yamaha කාර්මික […]



