වර්තමාන ඩිජිටල් සාක්ෂරතාවය සහ තාක්ෂණික ප්‍රවණතා පිළිබඳව ග්‍රාමීය ප්‍රදේශවල තරුණ සිසු පරපුර දැනුම්වත් කිරීම සඳහා SLIITආයතනය සහ News 1st විසින් දිවයින පුරා පිහිටි ග්‍රාමීය පාසල්වල සහ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ‘Tech Buzz SL’ නමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට නවීන තාක්‍ෂණික දැනුම හා ප්‍රවණතා බෙදා හැරීමට සහ […]