ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2026
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන හා සමාජයීය පරිණාමය ගැඹුරින් විමසා බලන, කොටස් හතරකින් යුත් වාර්තාමය චිත්‍රපට කතා මාලාවක් වන “Teardrop Nation” කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) හි Scope Cinemas Multiplex සිනමා ශාලවේදී පසු ගිය ඔක්තෝබර් 8 වැනිදා නිල වශයෙන් එළිදක්වන ලදි. එම සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි වූ […]



