ශ්‍රී ලංකාවේ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ කණ්ඩායම් Microsoft Imagine Cup 2023 තරගාවලියේ අවසන් වටයට (ආසියාව) සුදුසුකම් ලැබීමට පසුගියදා සමත් විය. තාක්ෂණය භාවිතා කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට මහෝපකාරී වන විසඳුම් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදීම Microsoft Imagine Cup තරගාවලියේ අරමුණ වේ. මෙම තරගාවලිය, සිසු සිසුවියන්ට තම ව්‍යවසායකත්ව […]