ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නවේදන සමාගමක්වන Mark and Comm පුද්ගලික සමාගම, Hootsuite සහ Talkwalke නිෂ්පාදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම අලෙවිකරු සහ බෙදාහැරීම් නියෝජිත ලෙස පසුගියදා නම්කෙරුණි. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය කළමනාකරණ සහ පාරිභෝගික සේවා විසඳුම් දෙකක් වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින රටවල් දෙකට ගෙන ඒමට හැකිවේ. එනම්, […]



