ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 20, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි සාමාජික සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, පසුගියදා පැවති TAGS Awards 2025 (Transparency, Accountability, Governance and Sustainability) හිදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ආයතනික යහපාලනය, විනිවිදභාවය සහ ආයතනික වාර්තාකරණයේදී ඉහළම ප්‍රමිතීන් අනුගමනය කිරීම වෙනුවෙන් සම්මාන පිරිනමන මෙම සම්මාන උළෙලේ 60 වන සංවත්සරය මෙවර යෙදී තිබිණි. දියමන්ති ජුබිලිය සැමරූ […]










