Tag: TAGS Awards

IMAGE-01-2-LBN.jpeg

1min80
මූල්‍ය සේවා කාණ්ඩයේ ආයතනික පාලනයේ විශිෂ්ටත්වය වෙනුවෙනුත් ඇගයීමට ලක් වේ. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life, පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී Gross Written Premium වටිනාකම රු. බිලියන 10 දක්වා වන රක්ෂණ සමාගම් කාණ්ඩයේ රන් සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ආයතනික වාර්තාකරණය සම්බන්ධ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙලක් ලෙස සැලකෙන […]

Capture-15.jpg

1min60
Prime Lands Residencies PLC සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික […]

PLC-Tag-Awards-2-LBN.jpg

1min450
People’s Leasing & Finance PLC සමාගම පසුගියදා පැවති 59 වැනි TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2024) ‘මූල්‍ය සමාගම්, ලීසිං සමාගම් සහ වෙනත් මූල්‍ය ආයතන (සමූහයේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 75 ට වැඩි)’ කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ 2023/24 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම විසින් “Great Partnerships” යන තේමාව යටතේ […]

Prime-Land.jpg

1min360
Prime Lands Residencies PLC සමාගම පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘TAGS Awards 2024’ හිදී ‘ඉඩම් හා දේපළ සමාගම්’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ආචාරධර්ම සුරකිමින්, තිරසර හා විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික භාවිතයන් සහ ඩිජිටල්කරණය මත අනාගතයට සරිලන ආයතනික වාර්තාකරණය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින්  විශිෂ්ටත්වය වෙනුවෙන් සිදු කරන කැපවීම අරඹයා සමාගම වෙත මෙම සම්මානය හිමි විය. […]

PLC-awards-LBN.jpeg

1min230
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන People’s Leasing & Finance PLC සමාගම (PLC), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානය කළ TAGS Awards 2023 හිදී මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, ආයතනික පාලනය සහ තිරසාරත්වය යන ගුණාංග ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල 2023 දෙසැම්බර් 12 […]

Image-02-LBN.jpeg

1min370
    Prime Lands Residencies PLC පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ සහ නැගී එන ලැයිස්තුගත සමාගම් කාණ්ඩයේ රිදී සම්මාන හිමිකර ගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි. TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන වැඩසටහන යනු, වසර 57 […]

PLC-CA-Sri-Lanka-TAGS-Awards-2022-LBN.jpg

1min330
      පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි සම්මානලාභි මුල්‍ය විසඳූම් සපයන්නා ලෙස CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී බැංකු නොවන මුල්‍ය අංශයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි එසේ සම්මානයට පාත්‍රවූයේ කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පසුගියදා පැවති CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී 2021/2022 වසරවල (බැංකු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව