ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2026
හැටන් නැෂනල් බැංකුව පසුගියදා චීනයේ ෂැංහයි නුවරදී පැවති TAB Global Excellence in Retail Financial Services Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ 16 වැනි වරට වීම විශේෂත්වයකි. පාරිභෝගික බැංකුකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන ඉදිරිපත් කරන මූල්‍ය ආයතන ඇගයීම සඳහා මෙම සම්මානය පිරිනමනු ලැබේ. අද […]



