ලංකා ව්යාපාරික පුවත් - LBNApril 2, 2026
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club) විසින් පවත්වනු ලැබූ සමාරම්භක වැඩසටහන වන අතර, එමඟින් මෙරට පිකප් රථ සංස්කෘතියට නව ජවයක් එක් කරමින් ප්‍රජා සහජීවනය සහ වික්‍රමාන්විත අත්දැකීම් […]



