ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2025
Sysco LABS ක්‍රියාවට නංවන තවත් සුවිශේෂී වැඩසටහනක් වන ‘Sysco LABS Academy’ පසුගියදා ආරම්භ විය. මෙහි අරමුණ වන්නේ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ පවතින රැකියා අවස්ථා සහ යථාර්ථය මෙන්ම නූතන වෘත්තීය ජීවිතයක මූලිකාංග සම්බන්ධයෙන් පාසැල් සිසුන් දැනුවත් කිරීමය. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති මෙම වැඩසටහනේ නියමු අදියර පසුගියදා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්විණි. […]












