Tag: SVAT

Tea-and-Rubber-LBN.jpg

1min220
තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) අනතුරු අඟවයි! ලංකාවේ තේ කර්මාන්තය පුරාම වැට් (VAT) බද්ද සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් හටගෙන තිබේ. 2025 ඔක්තෝබර් 01 දින සිට SVAT (Suspended VAT) ක්‍රමය අහෝසි වීමත් සමඟ ඇතිවන ගැටළු, විශේෂයෙන්ම මුදල් ප්‍රවාහයේ (Cash Flow) අර්බුද සහ තේ මිල පහත වැටීමේ අවදානම හේතුවෙන් සමස්ත තේ සැපයුම් දාමයම දැඩි කනස්සල්ලට පත්ව ඇත.     […]

JAAF-SVAT-1-LBN.jpg

1min170
මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි […]

JAAF-Logo.png

1min300
අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා වන කැපවීම මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට හේතුවක් […]

JAAF-Logo.png

1min140
ඇඟලුම් කර්මාන්තය තුළ ඉහළ යමින් පවතින ගැටළුකාරී තත්වයන් හමුවේ 2025 අප්‍රේල් 1 වැනි දිනෙන් අවසන් වීමට නියමිත සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) පිළිබඳ නැවත සළකා බලන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. JAAF හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නියෝජනය කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ […]

Image-1-LBN-6.jpg

1min370
      ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ :ීඛ්ෑ්* සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ ඉන්දික ලියනහේවගේ මහතා සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය :ීඪ්ඔ* අහෝසි කිරීමේ යෝජනාව තුළින් එල්ල වන සැලකිය යුතු අභියෝගය පිළිබඳව අවධාරණය කර සිටීx ඇඟලූම් කර්මාන්තය තුළ මූල්‍ය ගනුදෙනු කළමනාකරණය සඳහා ආරක්ෂිත සහ නවීන ක‍්‍රමවේදයක වැදගත්කම පෙන්වා දෙමින් […]

Image-2-LBN.jpg

1min320
      සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය (SVAT) අහෝසි කිරීම 2025 අපේ‍්‍රල් 01 වනදා තෙක් කල්දැමීමට කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තිරීණය පිළිබඳව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය ප‍්‍රසාදය පළ කර සිටී.  SVAT අහෝසි කිරීම ක‍්‍රියාත්මක කිරීමට පෙර ‘‘ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත‍්‍රණයක්’’ ස්ථාපිත කිරීම සහතික කිරීමට ගත් […]

Garment_workers_sri_lanka-LBN.jpg

1min510
      මෙතෙක් කල් සාර්ථකව ක්‍රියාත්මක වූ සරළ කරන ලද එකතු කළ අගය මත අයකළ බදු ක්‍රමය ( SVAT ) අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංසද සම්මේලනය සිය දැඩි අවධානය යොමු කරමින් මෙම තීරණ කෙරෙහි සිය අපප්‍රසාදය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටී. රජය විසින් ගනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව