‘CDB සමාගම තාක්‍ෂණික පරිවර්තනය සහ තිරසාරත්වය මූලික කරගත් ඒකාබද්ධ චින්තනයක් ප්‍රදර්ශනය කරයි’. – විනිශ්චය මණ්ඩලයේ වාර්තාව ‘වෙනත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජය හිමිකරගනී CDB සමාගම පසුගියදා පැවති ‘ACCA Sri Lanka Sustainability Reporting Awards’ හිදී ‘වෙනත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (ACCA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල […]