Tag: Superbrand

Capture-10.jpg

1min120
මෙරට නිවාස නව්‍යකරණයේ, ගුණාත්මකභාවයේ සහ පාරිභෝගික විශ්වාසයේ ඉහළම ඇගයීම හිමිකර ගැනීමට Samsung Sri Lanka පසුගියදා සමත් වූයේ  Superbrands ඇගයීම හිමිකර ගනිමිනි. ඒ අනුව පසුගියදා නිමාව දුටු 2025 Superbrands Sri Lanka’s Choice සම්මාන උළෙලේදී ‘ගෘහ උපකරණ‘ අංශය යටතේ නිල වශයෙන් මෙම පිළිගැනීම තමන් සතු කර ගැනීමට Samsung Sri Lanka සමාගමට හැකියාව උදා විය. මෙම පිළිගැනීම තුලින් […]

HNB-LBN-1.jpg

1min150
දශක ගණනාවක් පුරාවට පවත්වා ගෙන ආ කීර්ති නාමය, ස්ථාවර ඉහළ කාර්යසාධනය සහ බැංකු ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කර ඇති විශිෂ්ට නායකත්වය ඇගයීමට ලක් කරමින් හැටන් නැෂනල් බැංකුව පසුගියදා Superbrand සම්මානයෙන් පිදුම් ලැබීය. සන්නාමයේ ශක්තිය පිළිබඳව ස්වාධීන ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ගෝලීය Superbrands සංවිධානය විසින් ශ්‍රී ලංකාවේදී මෙම සන්නාමය ලබා දුන්නේය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන […]

Superbrand-status-2026-LBN.jpg

1min270
සියවසකට අධික කාලයක නායකත්වය සහ මිලියන ගණනකගේ නොසැලෙන විශ්වාසය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව Superbrand සම්මානය ලබා ඇත. තම ගනුදෙනුකරුවන්ට, කොටස් හිමියන්ට සහ මෙරට ආර්ථිකයට කොමර්ෂල් බැංකු සන්නාමය ලබා දී ඇති තිරසර ප්‍රගතිය සහ කල් පවතින වටිනාකම අනුමත කිරීමක් වන මෙම පිළිගැනීම මගින් පිළිබිඹු වන්නේ ජාතියේ ප්‍රමුඛතම බැංකු සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින්, කොමර්ෂල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව