ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පාරිභෝගික අංශය වන සන්ෂයින් කන්සියුමර් ලංකා (SCL) අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ විකුණුම් කටයුතු සාර්ථකව ඉදිරියට යාම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ‘Project Delta’ නමින් නව විප්ලවීය ව්‍යාපෘතියක් එළැදැක්වීය. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සමාගමේ සැපයුම් ජාලය, අලෙවිකරණය සහ විකුණුම් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී […]