ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 6, 2025
තිරසරබව සහ සුඛෝපභෝගීත්වය එකට මුසුකරගත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, මෙරට 77 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරතිබුණි. පෙබරවාරි 4 වැනිදාට යෙදුණු ජාතික නිදහස් දිනයේදී විශේෂයෙන්ම හෝටලයේ මූලිකත්වය යටතේ දිවයිනේ නැගෙනහිර කලාපයේ නොඉඳුල් මුහුදු තීරයත්, විවිධ ආහාරපාන රටා සහ සංස්කෘතික අත්දැකීම් පිරිනමමින් ලබාදෙන සංචාරක පුනර්ජීවනය ඉස්මතු […]









