ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2026
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික සම්මාන උළෙල වන SUN Awards 2026 ‘අනාගතය නව මානයකින් දකිමු’ (Reimagine the Future) යන තේමාව යටතේ මෑතකදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී 2025/26 මුල්‍ය වර්ෂයේදී සමූහයේ ව්‍යාපාරික වර්ධනය, සාමූහිකත්වය, නායකත්වය සහ ආයතනික සාධනීය වෙනස්කම් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කෙරිණි. සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර […]



