Tag: SSC

drone-3.jpg

1min160
ජාත්‍යන්තර මට්ටමේ සමාරම්භක උත්සවයක අසිරිය දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට උදා කර දෙයි ක්‍රිකට් සඳහා උනන්දුවක් දක්වන ලොව පුරා ඕනෑම අයෙකුට ජූලි 1 වැනිදා සිට BookMyShow වෙතින් ටිකපත් මිලදී ගැනීමට අවස්ථාව 2026 LPL තරඟාවලිය තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත අතර කොළඹ SSC හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ සමාරම්භක උත්සවය ඉතා ආකර්ෂණීය අයුරින් පැවැත්වීමට කටයුතු […]

SSC-Image-LBN.jpg

1min200
SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය  මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙන් […]

SSC-LBN.jpg

1min220
 වසර 70කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බිස්කට් සන්නාමයක් වන මැලිබන්, රටේ ඓතිහාසික ක්‍රීඩා ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජය (SSC) සමඟ නව හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ, මැලිබන් ආයතනය්ස් මගින් SSC හි පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකටම අනුග්‍රහය ලබාදෙන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නගාසිටුවීමට සහ තරුණ දක්ෂතා පෝෂණය කිරීමට තම කැපවීම තහවුරු […]

2-LBN-1.jpeg

1min350
2025 මාර්තු 25, කොළඹ: ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් වංශ කතාවේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, 91 වැනි ශාන්තුවරයින්ගේ සටන සහ 51 වැනි ශා.ජෝෂප්-ශා.පීතර සීමිත ඕවර තරගය පිළිබඳ නිළ මාධ්‍ය හමුව 2025 මාර්තු 25 වනදා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී පැවැත්විණි. ශා.ජෝෂප් සහ ශා.පීතර විදුහල්වල අදියුරු පියතුමන්ලා මෙන්ම, කණ්ඩායම් දෙකෙහි නායකයින් හා උප නායකයින් ද, […]

Capture-LBN.jpg

1min890
      බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ (WPBA) අනුබද්ධිත SSC ක්‍රීඩා සමාජය සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාව බුවනෙක ගුණතිලක දිනාගත් අතර, කාන්තා විවෘත ඒකල ශූරතාව වරංගනා ජයවර්ධන දිනා ගත්තාය. බුවනෙක ගුණතිලක පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ශූරතා ජය ගනිමින් […]

ssc-Open-Badminton-Championship-LBN.jpg

1min340
      බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ (WPBA) අනුබද්ධිත SSC ක්‍රීඩා සමාජය සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලබන  SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ඔක්තෝබර් මස 7 වැනිදා සිට 15 දින දක්වා එස්.එස්.සී.ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ වෙළෙඳසේවා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන SSC […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව