HUTCH සමාගම Trainocate සමග එක් වී ‘Srilankanization’ නම් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහි අරමුණ වන්නේ රටේ ඩිජිටල් ආර්ථිකයට වැදගත් වන දැනුම හා පුහුණුව ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමය. මේ යටතේ මෙරට සිසුන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන්, ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඇතුළුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට, Microsoft, AWS, Google Cloud සහ Cisco වැනි ලොව ප්‍රධාන පෙළේ […]