ලංකා ව්යාපාරික පුවත් - LBNApril 29, 2026
ක්‍රීඩාව යනු හුදෙක් පිටිය තුළ දක්වන දක්ෂතාවයට පමණක් සීමා නොවී, එය ජීවන රටාව, ප්‍රජාව සහ ඩිජිටල් අත්දැකීම් දක්වා විහිදී ගිය පුළුල් සංකල්පයක් බවට පත්ව ඇත. මෙම ගෝලීය ප්‍රවණතාවය හඳුනාගනිමින්, ලෝකය තුළ වේගයෙන්ම වර්ධනය වන Padel ක්‍රීඩාවේ ජීව ගුණය සහ සන්නිවේදනය බලගැන්වීම උදෙසා HUTCH සමාගම Sri Lanka Padel League 2026 සමඟ අත්වැල් බැඳගෙන ඇත. පසුගියදා පැවති […]



