ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 1, 2025
කොළඹ, 2025 ජූලි 31, කොළඹ : ලෝකයේ ප්‍රමුඛ Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber සමාගම, දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ Uber Springboard 2025 වැඩසටහන පසුගියදා සාර්ථකව නිම කළේය. ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරයන් සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය උපදේශනය, මඟ පෙන්වීම සහ ජාත්‍යන්තර පුහුනු අවස්ථා ලබාදීමේ අරමුණින් Uber සමාගම ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික […]



