ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 18, 2026
ඉදිරියේදී පැවැත්වීමට නියමිත 6 වන LPL තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත Jaffna Kings කණ්ඩායමේ හිමිකාරීත්වය Sports Commune සමාගමට පැවරුණු බව පසුගියදා නිවේදනය කරන ලදී. සමාගම මෙහෙයවනු ලබන්නේ ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායකයින් වන Manjot Kalra සහ Mayank Goel විසිනි. LPL තරඟාවලිය වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා පිතිකරුවකු වන භානුක රාජපක්ෂ සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිල් වෙල්ලාලගේ […]



