ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2025
කොළඹ, ශ්‍රී ලංකාව, 2025 මාර්තු xx: Mastercard වෙතින් එළඹෙන අලුත් අවුරුදු සමය වඩාත් උද්යෝගිමත් අත්දැකීමක් බවට කරන්නට Mastercard කාඩ්පත් හිමියන්ට රුපියල් මිලියන 6ක තෑගි දිනා ගැනීමේ අවස්ථාව හිමි කර දෙන ‘Spend and Win’ නමින් අලුත්ම තරගයක් හඳුන්වා දී ඇත. සුපිරි වෙළඳසැල්, ඇඳුම් පැළඳුම්, දුරකථන හා සන්නිවේදන, e-commerce, කුලී වාහන සහ ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය […]



