ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2026
ශ්‍රී ලංකාවේ එකම ‘GLOCAL’ ගෝලීය ප්‍රමිතියෙන් යුත් දේශීය සුපිරි වෙළෙඳසැල් ජාලය වන SPAR ශ්‍රී ලංකා, මහනුවර සහ කුරුණෑගල නගර කේන්ද්‍ර කරගනිමින් සිය නවතම ශාඛා විවෘත කරමින් දිවයින පුරා සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරයි. මහනුවර, අංක 27B, ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ පිහිටි නව SPAR ශාඛාව 2026 මාර්තු මස 30 වන දින සුබ මොහොතින් විවෘත […]




