ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 11, 2025
2025 නොවැම්බර්, කොළඹ | ලොව විශාලතම Luxury ආයුර්වේද ජාලය වන Spa Ceylon, දින 3ක බහු-සංවේදක අත්දැකීමක් (Immersive Experience එකක්) වන ‘Orchid Paradise’ එළිදැක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ දේශීය සහ ආවේණික ඕකිඩ් සංරක්ෂණය සඳහා සිය කැපවීම නිවේදනය කළේය. නොවැම්බර් 7 වනදා සිට 9 වනදා දක්වා දින 3ක් පුරාවට මෙය Colombo City Centre හිදී (CCC) මහජනතාව සඳහා නොමිලයේ […]









