ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 16, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සහ නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් ආයතනයක් වන DC සමූහය, ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වෙන Campaign Agency of the Year 2025 හි දී Digital Innovation Agency of the Year (South Asia) රන් සම්මානය දිනා ගත් පළමු ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙමින් ඉතිහාසයට එක් විය. අප රටේ නිර්මාණාත්මක සහ ඩිජිටල් කර්මාන්තයෙහි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, […]




